top of page
ඔබේ දහම් අවබෝධය පිණිස.......
නමෝ බුද්ධාය !
"අප්පමාදෙන සම්පාදෙථ"
අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !


දහම් අඩවියේ අරමුණ ෴
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී.....
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයක ප්රතිඵලයකි දහම් අඩවිය ...
bottom of page